Friday, May 25, 2012
Tuesday, May 1, 2012
Saturday, April 28, 2012
නුඹ තරම්....
සදු තරම් මට හිරු තරම්...
ආදරේ තිබු නුඹෙ ළයේ..
නුඹ තරම් නුඹෙ රුව තරම්
සෝ සුසුම් දුන් කිසිවක් නැතේ
වේදනාවන් විදිනට තරම්
සිතේ සවියක් නැති මගේ..
නුඹේ සුසුමන් හැර වෙනින් යම්
නොමැත කිසිවක් මේ ලොවේ..
නුඹේ නෙතගින් මගේ කදුළක්
වැටුනි නම් පෙර එක දිනේ
මා නුවන් පිරු නුඹේ සෙනෙහෙත්
රැගෙන යනු මැන මා කෙරෙන්.......................
Wednesday, April 18, 2012
Friday, July 8, 2011
ඔබ නොවුනි නම්
නිදන නෙතුපිය හෙමින් රිද්දන
සිහිනයද ඔබ නොවුනි නම්
හඩන හදවත තවත් රිද්දන
දරුණු හිත නුඹෙ නොවුනි නම්
සිනා වී සිට මගේ හදවත
ඔබ හොරෙන් ගෙන නොගිය නම්
අනේ සත්තයි සිනහ වෙමි මම
එදා ඔබ හමු නොවුන නම්......
Monday, June 13, 2011
Tuesday, June 7, 2011
Subscribe to:
Posts (Atom)





