උඹ මට වෛර කරනවද
ඒකට මම කැමතියි...
මං ගැන මුකුත්ම නොහිතා ඉන්නවට වඩා....................
එක දවසක් හරි ජීවත් වෙන්න ඕන
මැරුණා මං දවස් ගානක්
ඒ ගැන නොදැනුනාද උඹට…..
“වේදනාව”
ඒ වචනේ ගැන උඹ දන්නවද මොනවා හරි?
කියලා දීපන් මටත්
උඹ හිතන හැටි
මම විදින විදිහයි.. උඹට දැනෙන විදිහයි ගැන...
මට එක පාරක් කියලා තව ජිවත් වෙන හැටි කියලා දීලා
පලයං උඹ යන තැනකට
හැබැයි
දිගටම මට වෛර කරපං
මට කරන උදව්වක් විදිහට................
නියමය්.............
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteexcellent! once i have written the same thing but in a soft language. i like this.
ReplyDeleteපට්ට...
ReplyDeleteස්තුතියි.............
ReplyDelete