Saturday, November 20, 2010

ඇති තරම් ආදරය කරපල්ලා.....

 

ඇති තරම් ආදරය කරපල්ලා.....

ජිවිතය පුරාවට හැම තැනම හැම දේටම...............
...
හිනා වෙන්න බැරි තරමට
කදුලු එන්නේ නැති තරමට

අන්තිමේදි බල්ලෙක් වගේ
මැරිලා පලයල්ලා

ඒත් ...................

ජිවිතය එහෙමයි
ජිවිතය අදුරුයි.......අමාරුයි..
ඒත්.........

එළිය වේදනාබරයි..........

1 comment:

  1. ජිවිතය අඳුරුයි .... අමාරුයි
    එළිය වේදනාබරයි... සහතික ඇත්ත...

    ReplyDelete