Sunday, May 15, 2011
ඉන්න දෙන්න අදුරෙම මට
මින් මතු එන්න එපා
අදුරට නුඹ.....
වෙනදා වගේ සුවද අරන්..
අදුර නුහුරු නුඹෙ දෑසට
කදුළු උනාවි...
පාට මලක් වෙන්න එපා මගේ දෑසට
මල් සුවදම කදුළු සලාවි..
ඉන්න දෙන්න අදුරෙම මට
ඉස්සර වගෙ මුවා වෙලා..
සිනා සලන නුඹෙ දෑසම බලා හිදින්නම්
2 comments:
Dinesh
May 15, 2011 at 6:17 AM
මේ අදුර හුරුයි මට
නුඹට ආගන්තුක උනාට
ලංවෙන්න එපා ඒ අදුරට
දෑසට කඳුළු උනාවි නුඹට..
Reply
Delete
Replies
Reply
කළුවර පෙනෙන ඇස්
May 31, 2011 at 4:08 AM
ස්තුතියි දිනේෂ්
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මේ අදුර හුරුයි මට
ReplyDeleteනුඹට ආගන්තුක උනාට
ලංවෙන්න එපා ඒ අදුරට
දෑසට කඳුළු උනාවි නුඹට..
ස්තුතියි දිනේෂ්
ReplyDelete