Sunday, May 15, 2011

ඉන්න දෙන්න අදුරෙම මට


මින් මතු එන්න එපා
අදුරට නුඹ.....
වෙනදා වගේ සුවද අරන්..
අදුර නුහුරු නුඹෙ දෑසට
කදුළු උනාවි...
පාට මලක් වෙන්න එපා මගේ දෑසට
මල් සුවදම කදුළු සලාවි..
ඉන්න දෙන්න අදුරෙම මට
ඉස්සර වගෙ මුවා වෙලා..
සිනා සලන නුඹෙ දෑසම බලා හිදින්නම්



2 comments:

  1. මේ අදුර හුරුයි මට
    නුඹට ආගන්තුක උනාට
    ලංවෙන්න එපා ඒ අදුරට
    දෑසට කඳුළු උනාවි නුඹට..

    ReplyDelete