Friday, July 8, 2011

ඔබ නොවුනි නම්


නිදන නෙතුපිය හෙමින් රිද්දන 
සිහිනයද ඔබ නොවුනි නම් 
හඩන හදවත තවත් රිද්දන 
දරුණු හිත නුඹෙ නොවුනි නම්
සිනා වී සිට මගේ හදවත
ඔබ හොරෙන් ගෙන නොගිය නම්
අනේ සත්තයි සිනහ වෙමි මම
එදා ඔබ හමු නොවුන නම්......

4 comments:

  1. අතීතය නිවැරැදි කරන්න බැරි සිදුවෙලා ඉවරවුණ දෙයක්.

    ලස්සනයි කවිය.

    ReplyDelete