සියුමැලිද කළුවරත් මෙතරම්
නුඹේ හදවත ඉස්සර වගේ..........
මගේ හිත නුඹ කළුවරට ගෙනිහින්
කළුවරත් දැන් මගෙ වගේ...
හීන අතරින් අදුර හිනහේ
නුඹව නොපෙනෙන්නට වගේ..
නෙත ගිලන් වී වැටෙන කදුළට
නුඹේ මතකය යළි ඇදේ
නුඹේ නිලුපුල් සිනා බිදකට
මගේ කදුළේ ඉම වැසේ....
සුන්දරද කදුළත් මෙතරම්
නුඹව මට ඉස්සර වගේ.......
කාලෙකින් මතක් වෙලා තියෙන්නෙ බ්ලොග් එකක් තියෙනව කියල :)
ReplyDeleteඅමතක වෙලා නෙමෙයි සාතන්... වැඩ ටිකක් වැඩියි..
Deleteකාලෙකට පස්සේ ලස්සන අදහසක්..
ReplyDeleteස්තුති වේවා
Deletewelawakata pissu wage..........
ReplyDeleteමේ මට?? වෙන්ට ඇති වෙන්ට ඇති...
Delete