Thursday, June 7, 2012

මතකය

 
අදුරට බිලි දුන් සිතුවිලි නුඹගේ
එළියෙන් කදුරැල් දැවෙනු පෙනේ.....
හසරැල් බිදකට ඉඩක් තියේවිද
මතකය වද දෙන හිතට නුඹේ....

No comments:

Post a Comment