Wednesday, June 1, 2011
පටාචාරාවකි නුඹ කලියුගයේ
පටාචාරාවකි නුඹ කලියුගයේ
හිස හැලු අත දිව යන
අසා බුදු හිමි සොයා නිම් තෙර
නිවෙන්නට යමක් ඇත්දැයි
සිතන්නට සැනසුමක් කොහෙදැයි
නෙත් කෙවෙනි රතු වුනත් කදුළට
මහමෙරක් සැලුනත් සුළගට
සම්බ වේවිද ඒ හිමි
කලියුගයේ නුඹ හට
නිවාලන්නට නැගුනු ගිනි දැල්
නුඹෙ ළයේ
2 comments:
Dinesh
June 1, 2011 at 6:01 AM
" පටාචාරාවකි නුඹ කලියුගයේ "
හරිම අපූරුයි යාළුවා..
Reply
Delete
Replies
Reply
කළුවර පෙනෙන ඇස්
June 6, 2011 at 8:00 AM
thanxxxxxxxxxxxxx...............
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
" පටාචාරාවකි නුඹ කලියුගයේ "
ReplyDeleteහරිම අපූරුයි යාළුවා..
thanxxxxxxxxxxxxx...............
ReplyDelete