Wednesday, June 1, 2011

පටාචාරාවකි නුඹ කලියුගයේ



පටාචාරාවකි නුඹ කලියුගයේ
හිස හැලු අත දිව යන
අසා බුදු හිමි සොයා නිම් තෙර
නිවෙන්නට යමක් ඇත්දැයි 
සිතන්නට සැනසුමක් කොහෙදැයි
නෙත් කෙවෙනි රතු වුනත් කදුළට
මහමෙරක් සැලුනත් සුළගට
සම්බ වේවිද ඒ හිමි
කලියුගයේ නුඹ හට
නිවාලන්නට නැගුනු ගිනි දැල්
නුඹෙ ළයේ

2 comments:

  1. " පටාචාරාවකි නුඹ කලියුගයේ "

    හරිම අපූරුයි යාළුවා..

    ReplyDelete