Saturday, April 28, 2012

නුඹ තරම්....

සදු තරම් මට හිරු තරම්...

ආදරේ තිබු නුඹෙ ළයේ..

නුඹ තරම් නුඹෙ රුව තරම්

සෝ සුසුම් දුන් කිසිවක් නැතේ

වේදනාවන් විදිනට තරම්

සිතේ සවියක් නැති මගේ..

නුඹේ සුසුමන් හැර වෙනින් යම්

නොමැත කිසිවක් මේ ලොවේ..

නුඹේ නෙතගින් මගේ කදුළක්

වැටුනි නම් පෙර එක දිනේ

මා නුවන් පිරු නුඹේ සෙනෙහෙත්

රැගෙන යනු මැන මා කෙරෙන්.......................

4 comments:

  1. මේක සින්දුවකට නියමෙට මැච් වෙනව මචන්... ට්‍රයි එකක් දීල බලපන්.. :)

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ කැරකිලා යනවට ස්තුතිවේවා උඹලට...

      Delete
  2. ලස්ස්නයි.. සාතන් අයියා කිවුව දේ එක්ක මාත් එකගයි..

    ReplyDelete