Wednesday, April 18, 2012

සියුමැලිද කළුවරත් මෙතරම්....................


සියුමැලිද කළුවරත් මෙතරම්
නුඹේ හදවත ඉස්සර වගේ..........
මගේ හිත නුඹ කළුවරට ගෙනිහින්
කළුවරත් දැන් මගෙ වගේ...
හීන අතරින් අදුර හිනහේ
නුඹව නොපෙනෙන්නට වගේ..
නෙත ගිලන් වී වැටෙන කදුළට
නුඹේ මතකය යළි ඇදේ
නුඹේ නිලුපුල් සිනා බිදකට
මගේ කදුළේ ඉම වැසේ....
සුන්දරද කදුළත් මෙතරම්
නුඹව මට ඉස්සර වගේ.......

6 comments:

  1. කාලෙකින් මතක් වෙලා තියෙන්නෙ බ්ලොග් එකක් තියෙනව කියල :)

    ReplyDelete
    Replies
    1. අමතක වෙලා නෙමෙයි සාතන්... වැඩ ටිකක් වැඩියි..

      Delete
  2. කාලෙකට පස්සේ ලස්සන අදහසක්..

    ReplyDelete
  3. welawakata pissu wage..........

    ReplyDelete
    Replies
    1. මේ මට?? වෙන්ට ඇති වෙන්ට ඇති...

      Delete