Tuesday, May 1, 2012

පාට හීන...


වසන්තයට පෙර එක දවසක්
දුටුවා නුඹ එක හීනෙක....
මටත් හොරෙන් ඒ හීනෙන්
එකළු වුනා වසන්තයම..........

පාට පිරුණු නුඹෙ දෑතින්
සිත්තම් කළ මගෙ ලෝකය
රැගෙන ගියා මගේ හදින්
නොපෙනෙන තරමට ඈතට..

3 comments:

  1. කෙටියි හොඳයි !

    ReplyDelete
  2. කළුවර ඇස් වලට දැන් පේන්නෙම ආදරේ විතරයි වගේ...
    හැබැයි සහෝ ඔයා ලියපු “මග නැගුමයි අපි දෙන්නයි“ “ඇති තරම් ආදරය කරපල්ලා“ “පාදඩ හිතට“ “නැවිල්ල“ වගේ ඒවත් එක්ක බලනකොට මේ කවි වල රහ අඩුයි.. සමා වෙන්න මෙහෙම කියනවට.
    ඒත් මම කැමතියි ඔයා ඒ ගැනත් පොඩ්ඩක් හිතනව නම්..

    ReplyDelete